Login for faster access to the best deals. Click here if you don't have an account.

හැමදේම අතලග තියෙන තැනකින් ඔබේ සිහින නිවහන ඉදි කරගන්නට කැමතිද? Negombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Real Estate Negombo   275 views

-- ₨

  • හැමදේම අතලග තියෙන තැනකින් ඔබේ සිහින නිවහන ඉදි කරගන්නට කැමතිද?
Location: Negombo
Price: -- ₨

හැමදේම අතලග තියෙන තැනකින් ඔබේ සිහින නිවහන ඉදි කරගන්නට කැමතිද? නැත්නම් ඉහළ ජනගහනයක් වෙසෙන ප්රදේශයක මහා පාරට මුහුණලා ඔබේම ව්යාපාරික ස්ථානයක් පටන් ගන්න අදහසක් තියෙනවද?
එහෙනම් හොඳම තේරීම් කරන්න දන්නා ඔබටම පමණක් මේ සීමිත අවස්ථාව උදා කරදෙන්න අප සුදානම්.
කටාන - මීරිගම ප්රධාන පාරට මුහුණලා ඇති අති සුපිරි බිම් කොටසක ආයෝජනය කරන්න.
කටාන නගරයට ඇවිදීන දුරින්
මීගමුව නගරයට විනාඩි 10යි
OKI සහ NICE ජාත්යන්තර පාසල් වෙත මිනිත්තු 10යි
ජාතික සහ ජාත්යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, රජයේ සහ පෞද්ගලික බැංකු, සහ රෝහල් වැනි සියලු පහසුකම්.
ජලය, විදුලිය
20 පුළුල් මාර්ග
ආකර්ශනීය පහසු ගෙවීමේ ක්රම සහිතව හෝ බැංකු ණය පහසුකම්.
අදම අමතන්න මේ සීමිත අවස්ථාව මග හරින්න එපා.
0706 024 024
දේපල වෙළඳාමේ රාජකීය නාමය