Login for faster access to the best deals. Click here if you don't have an account.

අනුරාධපුර නගරයට ආසන්නව ඇති ඉඩම සමග දෙමහල් නිවසක් විකිණීමට ඇත. Anuradhapura

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Property Anuradhapura   253 views

20,000,000 ₨

  • අනුරාධපුර නගරයට ආසන්නව ඇති ඉඩම සමග දෙමහල් නිවසක් විකිණීමට ඇත.
  • අනුරාධපුර නගරයට ආසන්නව ඇති ඉඩම සමග දෙමහල් නිවසක් විකිණීමට ඇත.
Location: Anuradhapura
Price: 20,000,000 ₨

අනුරාධපුර නගරයට ආසන්නව ඇති ඉඩම සමග දෙමහල් නිවසක් විකිණීමට ඇත.(මෙම ප්‍රදේශය දිවුල්වැව ලෙස හදුන්වයි )

අනුරාධපුර නාච්චාදුව ප්‍රධාන මාර්ගයේ පිහිටි මෙම දෙමහල් නිවස හා පචර්ස් 125ක පොල් හා කෙසෙල් වගාකළ ඉඩම කෝටි 2කට විකුණයි. යටි මහල සම්පුර්ණයෙන් නිම කර ඇත. නිදන කාමර 2ක් , විසිත්ත කාමරයක් , කෑම කාමරයක් ,කුස්සියක් හා  නාන කාමරයකින් සමන්විතයි. විදුලිය ,නළජලය හා රැහැන් අන්තර්ජාල පහසුකම්. (සින්නක්කර ඔප්පු ) අනුරාධපුර නගරයට 13Km යි .නිස්කලංක පරිසරය .කුරුණෑගල 57 පාරට ඉතා සමීපයි (ශ්‍රාවස්තිපුරින් ). වැවක් ආසන්නයේ පවතී. 0767421662, 0762730032 (අසේල). තැරැව්කරුවන් අනවශ්ශ්‍යයි. 174 Samaraweera Estate, Divulwewa, Hidogama, Anuradhapura.

Additional Details

Property For Sale
Address No. 174,Samaraweera Estate, Diwulwewa, Hidogama, Anuradhapura.
Beds 2
Baths 1
Car parking spaces Yes
No. of floors 1