Login for faster access to the best deals. Click here if you don't have an account.

1100 Watts 4-1 2" 115mm Angle grinder machine SMARTEC Athurugiriya

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Business & Industry Athurugiriya   127 views

6,250 ₨

  • 1100 Watts 4-1 2" 115mm Angle grinder machine SMARTEC
Location: Athurugiriya
Price: 6,250 ₨

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

ඉන්දියාවේ සහ පාකිස්තානයේ අලෙවි කරන උසස් ප්‍රමිතියේ ස්මාට්ටෙක් වර්ගයේ ජව මෙවලම් දැන් ශ්‍රී ලංකාවේ, හියුගෝ සමාගමේ වගකීම සහ අලෙවියෙන් පසු සේවාවන් සමගින්...

 

වර්ගය : SMARTEC.

මාදිලිය : ST 12516.

තත්ත්වය : අලුත්ම ,

වොට් 1100 ක ඉතා ඉහල ජවසම්පන්න මෝටරයක් සහිත ඉහල කල් පැවැත්මක් ඇති ඈන්ගල් ග්‍රයින්ඩරය.

තල ප්‍රමාණය : අඟල් 4 1/2", 5"

මෝටරය : වොට් 1100.

භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 11,000.

වට්ටම් අඩුකළ පසු විකිණුම් මිල රු. 6250.00.

හියුගෝ සමාගමේ මාස හයක වගකීමක් සමගින්.

අලෙවිය : මිහිර හාඩ්වෙයාර් .

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

SMARTEC branded powertools that are highly popular in India & Pakistan are now in Sri Lanka under Hugo warranty and after sales services.

Brand new

SMARTEC industrial grade high quality angle grinder.

️ Powerful 1100 Watts motor.

️ Smooth ball bearings.

Model : ST 12516.

Disc diameter : 4 1/2", 5".

Power : 1100 Watts.

Speed : 11,000 RPM

Bore : M14.

Switch position : at the back end of the machine.

With 06 month warranty by HUGO powertools company.

Special cash price Rs. 6250.00 after discounts.