Login for faster access to the best deals. Click here if you don't have an account.

248 Bar 380V Industrial High Pressure Cleaner Washer Lutian 18M36-7 5T4 Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Industry & Equipment Colombo   114 views

158,000 ₨

  • 248 Bar 380V Industrial High Pressure Cleaner Washer Lutian 18M36-7 5T4
Location: Colombo
Price: 158,000 ₨

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

 

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

 

වර්ගය : LUTIAN.

මාදිලිය : 18M36-7.5T4.

 

තත්වය : අලුත්ම,

සේවා ස්ථාන සඳහා සුදුසු, තෙකලා (3 phase) විදුලියෙන් ක්‍රියාකරන අශ්වබල 10ක අඩු වේගයේ (1450RPM) මෝටරක් සහිත බාර් 250ක් දක්වා ජල පීඩනයක් ලබාදියහැකි සේදුම් යන්ත්‍රය.

 

පීඩන පොම්පය :

️ මාදිලිය : 3WZ 18145C

️ සෙරමික් වලින් නිශ්පාදිත පිස්ටන් සහිත, පිත්තල වලින් සෑදූ පීඩන පොම්පය ඉතා ඉහල කල්පැවැත්මක් සහිතයි.

️ බාර් 250 ක සේදුම් පීඩන බලයක් ජනිතකල හැක.

️ ජල පරිභෝජන වේගය : මිනිත්තුවට ලීටර් 16.

 

️ මෝටරය : අශ්වබල 10ක්,

️ අඩු වේගී ( මිනිත්තුවට භ්‍රමණ 1450) බැවින් ක්ශයවීම් අඩුයි.

️ ඉතාම ඉහල ප්‍රමිතියේ 100% ක් තඹ කම්බි එතුමක් සහිතයි.

️ වෝල්ටීයතා විචලනයන්ගෙන් මෝටරය ආරක්ශාවන උපාංග සහිතයි.

 

යන්ත්‍රය සමඟ ලැබෙන අමතර උපාංග :

️ දිගින් වැඩි සේදුම් ගන් එකක්.

️ එකිනෙකට වෙනස් විහිදුම් පරාස 3ක් සහිත නොසල් 3ක් සහ සබන් දියර ඉසින නොසල් 1ක් ( එකකින් එක බැගින්).

️ මීටර් 10ක් දිග බ්‍රේඩඩ් හෝස් එකක්.

 

විදුලි සැපයුම : තෙකලා 380V.

️ මෙම මාදිලියේ වෝල්ටීයතා විචලනයන්ගෙන් මෝටරය ආරක්ශා කරගැනීම සඳහා වන උපාංග කට්ටලයක් සවිකර තිබේ.

 

විශේෂ අඩුකල මිල රු. 158,000.00.

මාස 06 ක වගකීමක් සමඟින්.

 

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර් .

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

 

Brand : LUTIAN.

Model : 18M36-7.5T4

 

Condition : brand new.

Heavy duty industrial series 3 phase high pressure washer producing upto 250 bar pressure, powered by 10 HP slow speed (1450 RPM) copper motor, kitted with a turbo nozzle.

 

Pressure pump :

Model : 3WZ 18145C

️ Made with 3 ceramic plungers and brass pump housing for long endurance time.

️ 250 bar high pressure output.

️ Flow rate : 16 liters per minute.

 

️ Motor : 10 Horsepower 3 phase,

️ Slow speed 1450 RPM 4-pole,

️ Made out of highest quality copper winding.

️ Built in safety cut off switches for protection of motor unit.

 

Accessories offered with pressure washer:

️ Long pressure gun.

️ 04 quick coupler nozzles included. 0°, 10°, 15°, & foam sprayer

️ 10 meter braided pressure hose.

 

- All spare parts available.

- Weight : 83kg nett.

- Stainless steel cover.

- Inflated tyres.

 

Power supply :

️ 3 phase 380V line.

️ This model is equipped with a safety device kit to protect the motor from voltage fluctuations.

 

Cash price Rs. 158,000.00 after discounts.

With 06 month company warranty.

 

Authorised dealer :

Mihira Hardware

39 /6 Main road, Athurugiriya.