Login for faster access to the best deals. Click here if you don't have an account.

A l Technology -SFT BST Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Education Colombo   60 views

2,000 ₨

  • A l Technology -SFT BST
Location: Colombo
Price: 2,000 ₨

තාම papers වලට හරියට උත්තර ලියන්න බැරිද,

ඉගෙන ගත්ත දෙයක් නැද්ද,

විභාගේ ඉබේම පාස් වෙයි කියල හිතනවද?

මේ පොඩි කාලෙත් ඇති වැරදුන තැන් හදාගන්න....

කැපවීමක් කරල විභාගේ ගොඩ දාගන්න හදන අයටමයි...

පොඩි පොඩි හිත හදන ප්‍රශ්ණ වෙනුවට සරළ මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වාම ප්‍රශ්න.

ගණන් හදන කෙටි ක්‍රම,උත්තර ලියන නිවැරදි ක්‍රම,

කට පාඩම් නොකර අවබෝධයෙන්ම විභාගේ ගොඩ දාගන්න....