***SPECIAL OFFER***
Introducing heavy duty Re-Bar bending machines from GUTE brand with high durability and high value for money from Envision Holdings International Pvt. Ltd, with more than 6 years experience in the construction machinery industry.
Model: GW-42D-4 Bar Bender
Brand: GUTE (Chengdu Gute Machinery Works Co.,Ltd)
Bending Capacity: 6mm to 40mm (≤450N/mm2)
Motor Power: 3kW (4 Horse Power)
Type of Motor: YEJ 100L2-4 (Automatic Brake Motor)
Motor Rotation Speed: 1430 R/min
Speed of Working Disk: 12 R/min
Weight: 360kg
Power Supply: 400V/50Hz (3 Phase)
Dimensions: 810mm*760mm*860mm
Certification: CE 2006/42/EC – 2006/95/EC (European Standard), ISO9001:2008
Made in China
With 6 Months Warranty and after sale service - Our technical team will give you a full training on how to use the machine and how to maintain the machine to run smoothly.
Call us now!
------------------------------------------------------------------------------------------------------------------------------
***විශේෂ දීමනාව***
ඉදිකිරීම් යන්ත්රෝපකරණ පිළිබඳව වසර 6 කට වැඩි කාලයක අත්දැකීම් සහිත එන්විෂන් හෝල්ඩිංග්ස් පුද්. සමාගම පුද්ගලික සමාගම විසින් හඳුන්වා දෙන උසස් තත්ත්වයේ, දිගු කල් පවත්නා බාර් බෙන්ඩර් යන්ත්‍රය, වගකීමක් සමඟ දැන් මිලදී ගත හැක.
GW42D-4 රීබාර් බෙන්ඩර් (කම්බි නැවුම් යන්ත්‍රය)
නැවුම් ධාරිතාව: 6-40 මි.මි. යකඩ කම්බි; 6-42 මි.මී. වානේ කම්බි
මෝටර් ධාරිතාව: 3kW / 4HP (අශ්ව බල)
ස්වයංක්රීය මෙහෙයුම
බර - කිලෝග්රෑම් 360
වේගය ම්නිත්තුවට වට 1430
විදුලිබල සැපයුම: 400V / 50HZ (තෙකලා)
චීනයේ නිෂ්පාදිතයි
යුරෝපීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත.
අලෙවියෙන් පසු සේවා සහ මාස 6 වගකීම - වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අලුත් වැඩියා කරනු ලැබේ. නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවා ආයතනය මගින් සිදුකරනු ලැබේ.
විවද මිල ගණන් යටතේ විවද මාදිලි විකිනීමට තිබේ
දැන්ම අමතන්න
------------------------------------------------------------------------------------------------------------------------------
Showroom & Workshop
Envision Holdings International Pvt. Ltd.
614, Liyanagemulla, Seeduwa
Branch
42A, Dr Lester James Peries Mawatha, Colombo 05