Login for faster access to the best deals. Click here if you don't have an account.

Box Model Two Story House For Sale In Gampaha Gampaha

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Property Gampaha   200 views

21,500,000 ₨

  • Box Model Two Story House For Sale In Gampaha
  • Box Model Two Story House For Sale In Gampaha
Location: Gampaha
Price: 21,500,000 ₨ Negotiable

 ගම්පහ හා උඩුගම්පොල නගරයන්ට නුදුරින් අස්ගිරිවල්පොළ.. පර්චස් 13ක් හා නිදන කාමර 5ක මාසයක් පමණක් පදිංචි වූ Boxtype දෙමහල් නව නිවස අයිතිකරු විදේශ ගතවීමට ඇති බැවින් වහාම විකිණීමට..️

පර්චස් 13යි..

️ලෂ 215යි..

නිවස පරීක්ෂාවෙන් පසු විශේෂ මිල වෙනසක් කරගතහැක..

 

️ නිරවුල් සින්නක්කර ඔප්පු..

නිදන කාමර 5යි..

 සාලය 2 

   කුස්සිය ( pantry Cupboards)

   අමතර කුස්සිය 

   කෑම කාමරය 

   නාන කාමර 2යි 

Finishing වහලය නිමවාඇත..

ඉඩම වටා තාප්පය ගසා ගේට්ටු දමාඇත..

නිවස අඩි 20ට වැඩි කාපට් මාර්ගයට මුහුනලා 

උඩුගම්පොල - කිරිදිවිට මාර්ගයට 500m..

ගම්පහ කිරිදිවිට හරහා මිනුවන්ගොඩ බස් මාර්ගයට 500m..

ගම්පහ - ජා-ඇල ප්‍රධාන මාර්ගයට 2km..

උඩුගම්පොල නගරයට 2.5km..

ගම්පහ නගරයට 3km..

 

13 Perches

2700 Sqft

5 bedrooms

2 bathrooms

Servent toilet 

Tv lobby

Balcony 

Open varendha 

Large open terrace

Vehicle parking area 

Varendha

Clear Deeds

Additional Details

Property For Sale
Beds 5
Baths 20
Car parking spaces Yes
No. of floors 02
AC rooms Yes
Servant's room Yes