Brand New House For Sale In Kottawa
කොට්ටාව නගරයේ පිහිටි නිවසක් විකිණීමට ඇත
කොට්ටාවේ තනි මහල් නව නිවසක් විකිණීමට ඇත , කොට්ටාව අධිවේගී හුවමාරුවට මිනිත්තු 5 කින් ළඟා විය හැක
පර්චස් - 8
වර්ග අඩි - 1850
නිදන කාමර - 3
නාන කාමර - 2
විසිත්ත කාමර ප්‍රදේශය
කෑම කාමරය
මුළුතැන්ගෙය
ප්‍රධානා නිදන කාමරයට ඇටැච් නාන කාමරයක් ද වේ
උණු ජල පහසුකම් වලින් යුක්තය
වායු සමීකරණය කර ඇත
සම්පුර්ණයෙන් ටයිල් කල නිවසකි
නිම කල වහලය
වාහන නැවැත්වීමට වෙන් වු ඉඩ
ඉලෙක්ට්‍රික් ගේට්ටුව හා පැති ගේට්ටුවකින් යුක්තය
වට තාප්ප
ගෙවතු ප්‍රදේශය
ආරක්ශක කැමරා පද්ධතිය
කොට්ටාව නගරයට කි .මී 3 කි
හෝමාගම නගරයට කි.මී 2 කි
නිරවුල් ඔප්පුය
නිස්කලංක හා සාමකාමී පරිසරයකි
ඉහල නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය
මිල : ලක්ෂ 138 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක
Single storey brand new house for sale in Kottawa by 5 minutes drive from Kottawa highway interchange
8 Perch land
1850 sq.f
3 Bedrooms
2 Bathrooms
Living
Dining
Kitchen
Master bedroom with attached bathroom
Hot water
Air conditioned
Fully tiled
Finishing roof
Car pouch
Roller gate and side gate
Parapet wall
Garden area
CCTV camera
3 Km to Kottawa
2 Km to Homagama
Clear deed
Peace and quiet environment
Highly residential area
All city amenities
Price : 13,800,000( negotiable )