*නිව් මැෂින්ටෙක් හෝමාගම පුද්ගලික සමාගම
දේශීය නිෂ්පාදනයට සැමදා මූලිකත්වය ලබා දෙමින් වසර 39ක් පුරා ගුණාත්මක බවින් උපරිම නිෂ්පාදන පමණක් ලබාදෙමින් පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගත් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ, භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හා අපනයනය කිරීමේ පුරෝගාමින් වෙතින්.
NMT කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය (NMT Concrete Mixer)
දැනට වෙලදපොලෙහි ඇති ශක්තිමත් බව හා කල් පැවැත්ම අතින් ඉහලම කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රය
ඝනත්වයෙන් ඉතා වැඩි යකඩ හා වානේ යොදාගනිමින් නිපදවා ඇත
NMT,Marton,Vanson ලෙස ප්‍රමාණ තුනකින් මිලදී ගන හැක
ඔබගේ අවශ්‍යතාවයට අනුව ඩීසල් එන්ජිමක් හෝ මෝටරයක් යොදා නිපදවිය හැක.
යන්ත්‍රයට වසරක අසමසම වගකීමක්
ඩීසල් එන්ජිමට වසරක වගකීමක්
මෝටරයට මාස 6ක වගකීමක්
මෝටරයේ බලය - 5HP (SINGLE PHASE/THREE PHASE)
නිෂ්පාදන ධාරිතාව - NMT කොට්ට 1/2
යන්ත්‍රයේ, මෝටරයේ හෝ එන්ජිමේ ඕනෑම අමතර කොටසක් අප සතුව ඇත
අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක්
වගකීම් කාලය අවසන් වීමෙන් පසුව වුවද උපරිම සේවාවක් අප විසින් සපයනු ලැබේ
ප්‍රවාහනය නොමිලේ
මුලු බර - 850 Kg (Approx.)
පහසු ගෙවීමේ (ලීසිං) පහසුකම් සලසා දිය හැක
ශාඛා - හෝමාගම, කුරුණෑගල, මාතර, හංවැල්ල හා අම්පාර