Login for faster access to the best deals. Click here if you don't have an account.

ETH PAURA (ස්වභාවික පරිසරයෙන් ලබා ගත් අමුද්රව්යයන්ය) Kandy

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Home Kandy   119 views

-- ₨

  • ETH PAURA (ස්වභාවික පරිසරයෙන් ලබා ගත් අමුද්රව්යයන්ය)
Location: Kandy
Price: -- ₨ Negotiable

ETH PAURA

ඇත් වසුරු ජීවානුහරණය කර ලබාගත් ශාකමය කෙදි සහ කෙමිකල්ස් යොදා සකස් කල විශේෂිත වූ බදාමයකි.ඉතාමත් ශක්තිමත් මාධ්යයක් වන මෙම බදාමය උපයෝගී කර ගෙන සියලු ඇතුන් මා ව්සින් නිර්මාණය කරනු ලැබේ.ඒ සදහා අච්චුවක් නොමත ,සියලුම හස්ති අනුරූ මාගේ දෑතින්ම නිමවන අතර 100%ක් ම ස්වභාවික පරිසරයෙන් ලබා ගත් අමුද්රව්යයන් වන අතර ශ්රි ලාංකිය අභිමානයකින් යුත් හස්ති නිර්මාණයන්ය ......
0777270819/0710965487
 
#නැදුම්ගමුවේරාජා#nadumgamuweraja#tusker#elephants#handemade#ethpaura#ඇත්පවුර#ecofriendly#localgifts