Login for faster access to the best deals. Click here if you don't have an account.

Flat bed dryer (ගම්මිරිස් විජලන යන්ත්ර ) Siddamulla

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Other Siddamulla   147 views

750,000 ₨

  • Flat bed dryer (ගම්මිරිස් විජලන යන්ත්ර )
  • Flat bed dryer (ගම්මිරිස් විජලන යන්ත්ර )
Location: Siddamulla
Price: 750,000 ₨ Negotiable

ඔබත් ගම්මිරිස් වගා ගොවියෙක්ද??

NC ENGINEERING වෙතින් ඔබට විශේෂ පණිවිඩයක්

       *****

ගම්මිරිස් අස්වැන්න නෙලා ගත්තත් වැස්ස නිසා වෙලගන්න බැරි වුනාද??

 

NC ENGINEERING වෙතින් කදිම විසදුමක් 

 

දැන් වැසේසත් ගම්මරිස් වේලා ගන්න පුලුව්න්!!!!

 

ගුණාත්මකව හා කාර් යක්ෂමව  ගම්මිරිස් වියලා ගැනිම සදහා අප හදුන්වාදෙන නවතම විජලන යන්ත්‍රය

 

පහසු මිල ගණන් යටතේ ඔබටත්  ලබා ගැනිමට අවස්තාව දැන් !!!

 

ඔබගේ ඇණවුම අපට ලබා දෙන්න

 

අපගේ දුරකතනය දැන් විවෘතයි

077 235 7502

0766631887

0112994277

 

(ඔබගේ අස්වැනන්න ගූණාත්මකව වියලා ගනිමින් නිසි මිලක් යටතේ අලෙවි කිරීමට තිබෙන අවස්ථාව මග නොහැර ගන්න

වැස්සේන් වේලගන්න බැරි නිසා අඩු මිලට අස්වැන්න ලබා නොදී නිසි පරිදි වියලමින් නිසි මිලකට ඔබේ අස්වැන්න

අලෙවි කිරීමට ඇති අවස්ථාව සකසා ගැනිමට දැන් ඔබට පුලුව්න් !!! එකම විසදුම ගම්මරිස් සදහාම සැකසු විශේෂ විජලන යන්ත්‍රය ඔබත් ලබා ගන්න).