Login for faster access to the best deals. Click here if you don't have an account.

G C E O L MATHEMATICS-අ පො ස සාමාන්‍යපෙළ ගණිතය Nugegoda

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Education Nugegoda   123 views

1,500 ₨

  • G C E O L MATHEMATICS-අ පො ස සාමාන්‍යපෙළ ගණිතය
  • G C E O L MATHEMATICS-අ පො ස සාමාන්‍යපෙළ ගණිතය
Location: Nugegoda
Price: 1,500 ₨ Negotiable

අ.පො.ස. සාමාන්‍යපෙළ ගණිතය තනි හෝ කණ්ඩායම් පංති නිවසට පැමිණ උගන්වනු ලබයි.

අපගේ විශේෂත්වය...

*මගහැරී ඇති සියලුම විශයන් කොටස් ආවරනය කිරීම.

*සියලුම පාඩම් මූලික සිද්ධාන්ත වලින් පටන්ගෙන කරගෙන යනු ලබයි.

*පාසල් පෙලපොත ආවරනය කරනු ලබන අතර ඒ හා සමගාමීව පසුගිය විභාග ප්‍රශ්න සාගච්ඡා කිරීම.

*සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී ශිෂ්‍යාට ගැලපෙන ඉගැන්වීම් රටාවක් ඔස්සේ ඉගැන්වීම මගින් පසුගිය වසරවල විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට මග පෙන්වා ඇත.

*පංති පවත්වනු ලබන ප්‍රදේශ ....

     නුගේගොඩ ,මහරගම ,රත්මලාන ,කොහුවල ,කලුබබෝවිල ,රාජගිරිය,අඹුල්දෙනිය  ,නාවල ...

ඔබත් මේ ප්‍රදේශයන් අවටනම් අමතන්න...

0703007591

   ඉසුරු සාරංග. (NDQS, B.TECH. ENG. CIVIL.UG)