Login for faster access to the best deals. Click here if you don't have an account.

High Pressure Cleaner Washer Machine Induction Motor Okayama LT210G-1300 Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Industry & Equipment Colombo   131 views

16,500 ₨

  • img
Location: Colombo
Price: 16,500 ₨

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

 

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

 

වර්ගය : OKAYAMA.

මාදිලිය : LT210F-1300.

භාවිතය : ගෘහස්ථ භාවිතය, සුලු පරිමාණ ව්‍යාපාරික කටයුතු සඳහා මෙන්ම වායු සමීකරණ නඩත්තු කටයුතු සඳහාත් සුදුසුයි.

 

තත්වය : අලුත්ම,

ප්‍රේරක මෝටරයක් (induction motor) සහිත වැඩි කල් පැවැත්මක් සහ එක දිගට වැඩි වේලාවක් ක්‍රියා කළ හැකි අධි පීඩන සේදුම් යන්ත්‍රය. බාර් 100 ක් දක්වා ජල පීඩනයක් ලබා දිය හැක.

 

️ ලබාගතහැකි උපරිම පීඩනය : බාර් 100 කි.

️ එක දිගට ලබාගත හැකි පීඩනය : බාර් 70 කි.

️ ජල සැපයුම : මිනිත්තුවට ලීටර් 6.0 - 6.5 අතර.

️ මෝටරය : වොට් 1300 ක induction motor, වෝල්ට් 230.

️ තඹ කම්බි එතුමක් සහිත මෝටරය.

️ සැහැල්ලු සහ ප්‍රමාණයෙන් කුඩා බැවින් හැසිරවීම පහසුයි.

 

යන්ත්‍රය සමඟ ලැබෙන අමතර උපාංග :

️ දිග සේදුම් ගන් එක නොසලය කරකැවීම මගින් පීඩනය වෙනස් කළ හැක.

️ මීටර් 6 ක් පමණ දිග පීඩන හෝස් එකක්.

 

අවශ්‍ය විදුලි සැපයුම : 230V එකලා ඇම්පියර් 13ක් ලබාගත හැකි විය යුතුයි.

 

විශේෂ අඩුකල මිල රු. 16,500.00 ක් පමණි.

යන්ත්‍රය සඳහා මාස 06 ක වගකීමක් සමඟින්.

 

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර් .

39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.

 

Brand : OKAYAMA.

Model : LT210F-1300.

Application : Domestic use, light industrial use. Ideal for air conditioner servicing.

 

Condition : brand new.

High pressure washer powered by 1300 Watts induction motor capable of producing upto 100 bar pressure. Key advantages of induction motor are longer endurance time and better reliability.

 

️ Maxpressure output : 100 bar.

️ Rated pressure output : 70 bar.

️ Water flow : 6.0 - 6.5 liters per minute.

️ Motor : 1300 Watts induction motor 230V 13A.

️ motor pack made out of high quality copper wire.

 

Accessories offered with pressure washer:

️ Long pressure gun with pressure adjustable tip.

️ approximately 6 meter pressure hose.

 

required input power : 230 Volt 13 Ampere.

 

Cash price Rs. 16,500 after discounts.

With 06 month company warranty for pressure pump.

 

Authorised dealer :

Mihira Hardware

39 /6 Main road, Athurugiriya.