ලීටර් 100 හියුගෝ මැක්ස් වායු කම්ප්‍රෙසරය.
අශ්වබල 3 ක මෝටරයක් සහිතයි.
ප්‍රමාණයෙන් විශාල, මිලි මීටර් 70 පිස්ටන් 2 ක් සහිත හෙඩ් එක.
මාදිලිය : BC-10070
මෝටරය :
අශව බල 3 ක්,
මිනිත්තුවට භ්‍රමන වාර 2800 ක්.
ඇම්පියර් ගණන : 13.67.
හෙඩ් එකෙහි භ්‍රමණ වේගය : මිනිත්තුවට වට : 980
උපරිම පීඩණය : බාර් 8.
ලබාගත හැකි උපරිම වායු සැපයුම : 8.8 cfm.
පණගැන්වීම සඳහා අවශ්‍ය ඇම්පියර් ගණන : 30 A.
Brand new.
HUGO Max 100 liter Air compressor powered by 3 Hp motor (230V single phase).
Larger 70mm x 2 cylinder head.
- Brand : HUGO.
- Model : B 10070.
- Tank capacity : 100 liters.
- Motor :
3Hp 2200 Watts Single phase.
Speed : 2800 RPM.
Rated current : 13.67 A.
- Head : 70 mm x 2 cylinders 980 RPM belt driven heavy duty model.
- Pressure : limited to 8 bar, restarting at 5 bar.
- Max air delivery : 8.82 cfm
- Required input power : 30A (starting) single phase 230V
Cash Price Rs. 51,950.00 after discounts.
06 month company warranty for head and motor.
Authorised dealer:
Mihira Hardware.
39 /6 Main road, Athurugiriya.