Login for faster access to the best deals. Click here if you don't have an account.

HUGO PM 4959 Paint Putty Poty Mixer Machine 1400 Watts Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Business & Industry Colombo   176 views

7,900 ₨

  • HUGO PM 4959 Paint Putty Poty Mixer Machine 1400 Watts
Location: Colombo
Price: 7,900 ₨

වර්ගය : හියුගෝ.

මාදිලිය : PM-4959.

තත්වය : අලුත්.

වොට් 1400 ක මෝටරයක් අඩංගු පේන්ට් මික්සරය පොටි කලවම් කිරීමට භාවිතා කල හැක.

මෝටරය : වොට් 1400.

භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 450.

මික්සරයේ විශ්කම්භය : මිලිමීටර් 160.

වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 7,900.00.

(මෙම මිල තොග අවසන් වනතුරු පමණි).

මාස 06 ක වගකීමක් සමගින්.

මිලදී ගත හැකි ආකාර :

ප්‍රදර්ශනාගාරයට පැමිණීමෙන්,

(භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් නොමැත.

ගෙන්වා ගැනීමට අවශ්‍යනම් මුදල් ආයතන ගිණුමට බැරකල පසු කුරියර් සේවාවන් හරහා ප්‍රවාහනය කරනු ලැබේ).

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර් .

39/6, ප්‍රධාන පාර, අතුරුගිරිය .

Brand : HUGO.

Model : PM-4959.

Condition : brand new.

Paint mixer machine with 1400 Watts motor. Can be used to mix wall putty ( skim coat ).

Motor : 1400 Watts.

Mixer attachment diameter : 160mm.

Speed : 450 RPM.

Special cash price Rs. 7,900.00.

Limited time offer. Only till stocks last.

With 06 months warranty.

Purchase methods:

By visiting our showroom

or

Through courier services upon cash deposit to company bank account.

(No cash on delivery).

Authorised dealer :

Mihira Hardware .

39/6 Main road, Athurugiriya .