Login for faster access to the best deals. Click here if you don't have an account.

HUGO RH 4526 800 Watts Rotary Hammer Hilti Drill SDS Plus 26mm Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Industry & Equipment Colombo   131 views

8,950 ₨

  • HUGO RH 4526 800 Watts Rotary Hammer Hilti Drill SDS Plus 26mm
Location: Colombo
Price: 8,950 ₨

DUE TO PREVAILING COVID-19 PANDAMIC WE ARE UNABLE TO WELCOME CUSTOMERS IN TO THE SHOWROOM. ALL CUSTOMERS ARE SERVED OUTSIDE THROUGH A SPECIALLY BUILT COUNTER. PLEASE BE INFORMED ABOUT THIS BEFORE VISITING US.

 

පවතින කොවිඩ්-19 සෞඛ්‍ය තත්වය හමුවේ අප ආයතනයේ ප්‍රදර්ශනාගාරයට පාරිභෝගිකයන් ඇතුලත් කර නොගන්නා අතර සෑම පාරිභෝගිකයකුටම අවශ්‍ය භාණ්ඩ ප්‍රදර්ශනාගාරයට පිටතින් තබා ඇති කවුන්ටරයක් හරහා ගණුදෙනු කරන බව කරුණාවෙන් සලකන්න.

____________________________________________________________

 

කොන්ක්‍රීට්, බිත්ති මෙන්ම ලී යකඩ විදීමට සහ සුළු වශයෙන් බිත්ති කොටස් කැඩීමට භාවිතා කළ හැකි හියුගෝ වර්ගයේ rotary hammer යන්ත්‍රය. ( කොන්ක්‍රීට් කැඩීමට හෝ පූර්ණ කාලීනව කැඩීමේ උපකරණයක් ලෙස භාවිතා කළ නොහැක).

 

වර්ගය : හියුගෝ.

මාදිලිය : RH 4526.

 

මෝටරය : වොට් 800.

භ්‍රමණ වේගය : මිනිත්තුවට වට 800.

භාවිතා කළ හැකි කටු මාදිලිය : SDS PLUS.

භාවිතා කළ හැකි විශාලතම කටුව : 26 mm.

ඉදිරිපසට මෙන්ම පසුපසටද භ්‍රමණය කළ හැක.

 

යන්ත්‍රය සමඟින් විදින ඩ්‍රිල් කටු තුනක්, උල් කටුවක්, පැතලි කටුවක් සහ ප්ලාස්ටික් පෙට්ටියක් නොමිලේ.

 

වට්ටම් අඩුකළ පසු විකිණුම් මිල : රු. 8950.00.

උපකරණය සඳහා මාස 06 ක වගකීමක් සමගින්.

 

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර් .

39/6, ප්‍රධාන පාර, අතුරුගිරිය.

 

Brand new

3 Function SDS PLUS Rotary hammer drill machine. Ideal for drilling concrete or brick, cement block walls. This tool cannot be used as a full-time breaker hammer.

 

Brand : HUGO.

Model : RH-4526.

 

Power : 800 Watts.

Rotation speed : 800 RPM.

Functions : Hammer drilling, normal drilling, light duty part time breaking of walls, not concrete.

 

Forward and reverse directional operation.

Compatible bit sizes : up to 26mm.

Chuck type : SDS PLUS.

 

Free includes: 3 SDS Plus drill bits, flat and point chisel and plastic case.

 

Cash price Rs. 8950.00.

With 06 month company warranty for rotary hammer machine.

 

Authorised dealer :

Mihira Hardware.

39/6 Main street, Athurugiriya.