Login for faster access to the best deals. Click here if you don't have an account.

Kw Solar System On-grid 500-600 Units Genaretion Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Business & Industry Colombo   78 views

825,000 ₨

  • Kw Solar System On-grid 500-600 Units Genaretion
Location: Colombo
Price: 825,000 ₨

5kw. Solar system -(500 - 600 units)

-----------------------------------------

සැඟවුණු ගාස්තු නොමැත. තත්ත්වයෙන් උසස් නිෂ්පාදන සමග සාධාරණ මිලකට.

----------------------------------------------------------

සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ විදුලි පාරිභෝගිකයන් මිලියනයක් විදුලි නිෂ්පාදකයන් බවට පත්කිරීමට බ⁣ලාපොත්තු වන අතර. මේ තුලින් ඔවුන්ට විදුලි බිලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට හැකි වන අතර. සූර්ය පැනලය මගින් නිෂ්පාදනය වන අතිරික්ත විදුලිය සදහා විදුලිබල මණ්ඩලය මගින් ගෙවීමක් සිදු කරන අතර. ඉන් ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත. දිවයිනේ ඕනෑම තැනක, ප්‍රදේශයක පදිංචි ඔබටත් ඔබගේ වහලය මත. සූර්ය පැනල බලාගාරයක් සවි කරගත හැක. එම ප්‍රතිලාභින්ට ගෙවීම් සිදු කිරීමට. ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකෝ ( LECO ) ආයතනය බැඳි සිටියි.

විදුලි බිලට තිත.........

---------------------

* We are using the best equipment from world class manufacturer in German and china .

*25 years global manufacturer's quality and performance warranty for panels.

*10 years warranty for solar inverters.

*Aluminium and stainless steel solar mounting system.

*Solar inverter : Solax / Solis / k star.

*Solar panels. : jinko / yeingle.

අමතර ගාස්තු නැත.

* 500 - 600 units නිෂ්පාදනය වන අතර 5kw පද්ධතිය - 825000/= මාසිකව රැ: 20000 - 22000 අතර විදුලි බිලක් පාවිච්චි කල හැක.

* අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්.

* ඔබගේ අවශ්‍යතාවය අනුව පද්ධතිය සකස් කරගත හැකිවීම.

* සියලු ලියකියවිලි සම්බන්ධ වැඩ කටයුතු අප ආයතනයේ නියෝජිතයන් මගින් කරදීම.

* වරලත් ඉංජිනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධතිය ස්ථාපනය කිරීම.

* මාසික ගාස්තු හෝ කිසිදු සැගවුණු ගාස්තුවක් නොමැත.

* ඔබට විදුලි බිලෙන් නිදහස් වීම පමණක් නොව මාසිකව ඔබේ නිවසට ⁣අතිරේක ආදායම් මාර්ගයක්.

* වැඩිපුර නිපදවන අතිරික්ත විදුලි එකකයක් සඳහා විදුලිබල මණ්ඩලය මගින් රැ: 22 ක මුදලක් ගෙවීම් කරයි.

* We provide a comprehensive and professional pre-installation information pack.

* Installations done according to C.E.B and LECO standards.

* Best product.

* Best price.

* No hidden charges.