Login for faster access to the best deals. Click here if you don't have an account.

Mobile phone Repairing Course in srilanka Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

6 years ago Health & Pharmacy Colombo   133 views

2,500 ₨

  • Mobile phone Repairing Course in srilanka
  • Mobile phone Repairing Course in srilanka
Location: Colombo
Price: 2,500 ₨

ජංගම දුරකථන හාඩ්වෙයා  හා සොෆ්ට්වෙයා දෝෂ හදුනා ගැනිමේ මෘදුකාංග

ජංගම දුරකථන වල ඇති වන්නා වු හාඩ්වෙයා දෝෂ සහ සොෆ්ට්වෙයා දෝෂ වලට පිළියම් යොදන ආකාරය අධ්‍යයනය කිරිම සඳහා  අප විසින් මෘදුකාංග දෙකක්  සිංහල භාෂාවෙන්  නිෂ්පාදනය කර ඇත.

ඕනෑම වයස් මට්ටමක හා අධ්‍යාපන මට්ටමක සිටින ගැහැණු , පිරිමි භේදයකින් තොරව ඕනෑම ආධුනිකයෙකු හට පහසුවෙන් අවබෝධ කර ගැනිමට සකස් කර ඇති මෙම මෘදුකාංග ඉතාමත් අඩු මුදලකට ඔබ වෙත තිළිණ කරන්නේ පුහුණු ආයතනයකට යා නොහැකි ඕනෑම අයෙකුට ලබා ගැනිම පිණිසයි. ඔබට තම නිවසේ සිටම මෙම මෘදුකාංග අධ්‍යයනයෙන් ජංගම දුරකථන අලුත්වැඩියාව පුහුණු විය හැකිය. ිශේෂයෙන් ම සොෆ්ට්වෙයා අධ්‍යයනය පිළිබඳ ඇතැම් පුහුණු ආයතන වල දි මුලික දැනුමක් පමණක් ලබා දෙන අතර  වැඩි වශ‍යෙන්  හාඩ්වෙයා කොටසට අවධානය යොමු කරයි. අපගේ මෘදුකාංගය තුළ අදාල දුරකථන මෘදුකාංග භාවිතා කරන ආකාරය පිළිබඳ මුල සිටම සරලව සිංහල භාෂාවෙන් රූප සටහන් සහිතව ඔබ වෙත ඉදිරිපත් කර ඇත. පන්තියක දි නොලැබෙන අධ්‍යාපනයක් අපගේ මෙම මෘදුකාංග භාවිතයෙන් ඔබට ලබා ගත හැකිය.

* ජංගම දුරකථන හාඩ්වෙයා

   දෝෂ හදුනා ගැනිමේ මෘදුකාංගය  -  රු .2500.00

* ජංගම දුරකථන  සොෆ්ට්වෙයා

   දෝෂ හදුනා ගැනිමේ මෘදුකාංගය  - රු 2500.00

* මෘදුකාංග දෙකම එකවර මිල දී 

   ගන්නේ නම් රු 4000.00කි.

සියලුම මෘදුකාංග ඔබට ලබාදෙන බැංකු ගිණුමට මුදල් බැර කළ පසු අන්තර් ජාලය හරහා එදිනම ඩවුන්ලෝඩ් (Download) කිරිමට අවශ්‍ය පහසුකම් ඔබ වෙත ලබා දෙනු ලැබේ.ඔබ කළ යුත්තේ අදාල මෘදුකාංග ඩවුන්ලෝඩ් කරගත් පසු පරිගණකයට ඉන්ස්ටෝල් කර ගැනිමයි. අවශ්‍ය නම් සී.ඩී තැටියකට හෝ  මෙමරිකාඩ් එකකට Copy කර ගත හැකිය.මෘදුකාංග අවශ්‍ය අය පහත පෝර්මය සම්පුර්ණ කරන්න. එවිට විනාඩි කිහිපයකින් ඔබට අවශ්‍ය තොරතුරු ඔබගේ ඊමේල් ලිපිනයට ලබාදෙනු ලැබේ.

[***]