Login for faster access to the best deals. Click here if you don't have an account.

Ns fairness face cream Cosmetics Lanka Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Health & Pharmacy Colombo 14   143 views

3,000 ₨

  • Ns fairness face cream Cosmetics Lanka
Location: Colombo 14
Price: 3,000 ₨

Ns Fairness ලස්සන වෙන්න කැමති ඔබ සදහාම පමනයි...

 

100%ක් තහවුරු කරගත් ලොව අනර්ඝතම නවීන රූපලාවණ්‍ය රහස් වට්ටෝරුව, ලාංකික සමට ගැලපෙන අයුරින් Ns Fairness දැන් ඔබ අතට.

 

සම ඇතුලට ගමන් කර අංගසම්පූර්ණ පෝෂණය ලබාදෙයි.

පැල්ලම් ලප කැළැල් නැති කර දිනෙන් දින ඔබේ සමේ පැහැය ඔබවම පුදුමයට පත් කරාවි.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

මාස දෙකක කාලයක් භාවිතය සදහා cream අන්තර්ගතය.

භාවිතය.............,

නින්දට විනාඩි 30කට පෙර මුහුන සහ ගෙල පෙදෙස Face wash යොදා සෝදන්න.

හොදින් වියළෙන්නට හරින්න.

Ns fairness face cream මුහුනේ කනේ, ගෙල පෙදෙසේ උඩු අතට ආලේප කරන්න.

අවදි වූ සැනින් Face wash යොදා මුහුන සෝදාහරින්න.

දිනෙන් දින පැහැපත් වන ඔබේ මුහුණ, සම ඔබවම පුදුම කරයි.

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: Cosmeticslanka.lk 

Facebook: [***]

Instagram: [***]