Login for faster access to the best deals. Click here if you don't have an account.

O L Commerce & Accounting Classes By a Lady Teacher Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Education Colombo   100 views

600 ₨

  • O L Commerce & Accounting Classes By a Lady Teacher
Location: Colombo
Price: 600 ₨

10/11 වසර සදහා ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂය නිර්දේශයට අනුව , තනි/ කුඩා කණ්ඩායම් පන්ති පළපුරුදු ගුරුවරියක් විසින් පවත්වනු ලැබේ.

Covid-19 වසංගතය හේතුවෙන් පන්ති (online) ක්‍රමයට හෝ පැවැත්විය හැක.

 

- ප්‍රායෝගික නිදසුන් හා සරල ක්‍රම මගින් විෂය කරුණු අවබෝධකර දීම

 

- පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ඉදිරියට යාම

 

- නියමිත කාල සීමාවට පෙර විෂය නිර්දේශය අවසන් කර හැකිතාක් ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවීමට සිසුන් යොමු කිරීම.

 

- සෑම ඒකකයක් අවසානයේම එම ඒකකයෙන් ප්‍රශ්න පත්‍රයක් ලබාදීම

 

- විෂය දුර්වලතා දක්වන සිසුන්ට විශේෂ අවධානය යොමුකර ඉගැන්වීම.

 

දිනකට පැය 2 බැගින් මසකට පන්ති 4ක් පවත්වනු ලැබේ.