වයර් නැති, විදුලි බිලක් එන්නේ නැති සුර්යා ආලෝකයෙන් පන ගැන්වෙන Solar Wall Lamp එකක් දැන් 50% හදුන්වාදීමේ වට්ටම් මිලක් යටතේ රු 2490කට අදම මිලදි ගන්න.
ඔබේ නිවසේ බැල්කනියේ, මිදුලේ, එළිමහනේ, Garaje එකේ වගේම ආලින්දයේ, තණකොළ පිටියේ, උද්යානයේ, ධාවන පතයේ එළිමහනේ හිරු එළිය පතිත වෙන ඕනෑම තැනක මෙම Solar Wall Lamp එක සම්බන්ධ කිරීම තුළින් LED බල්බ 81ක ඉතා හොද දැවැන්ත ආලෝකයක් ඔබට මෙමගින් ලබා ගත හැක.
පාලනය කිරිමට ඔබට Remote එකක් ලැබේ. එමෙන්ම මෙහි ඇති Sensor එක මගින් මෙහි එළිය අඩු වැඩි වීම හා තමන් මෙම Solar Wall Lamp එක හරහා යෑමේදි Modes 3ක් යටතේ ඔබට මෙය ක්රියාත්මක කර ගත හැකිය.
පැය 8ක සම්පුර්ණ සුර්ය ශක්තියෙන් ආරෝපනය වීම තුළින් මෙය මුළු රාත්රි කාලය තුළම එක දිගට මෙය ක්රියාත්මක වේ. එහෙනම් ඔබත් අදම Solar Wall Lamp එකක් අරන් වෙනස අත්විදින්න.
මිලදී ගන්න Sign Up වෙන්න ! නැතිනම් කථා කර ඇණවුම් කරන්න 0117 924 100 (කාර්යාල වේලාවන් - පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා).
ඩිලිවරි ගාස්තු :
කොළඹ හා තදාසන්න : රු. 250/-
අනෙකුත් ප්රදේශ : රු. 350/-
Branches :
01) No.196/1, Kohilawatta Road, Kotikawatta
02) New Town Road, Madampe (In Front of Senanayaka College)
කාර්යාලයීය දින 2ක් ඇතුලත ඔබගේ ඇනවුම නිවසටම ලැබෙන අතර භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.