Login for faster access to the best deals. Click here if you don't have an account.

Promotion T Shirt Print Rathmalana

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Handyman Rathmalana   65 views

350 ₨

  • Promotion T Shirt Print
Location: Rathmalana
Price: 350 ₨

ඔබ කැමති ඕනෑම වර්ණයකින්, design එකකින් ඔබගේ ව්‍යාපාරයට, ක්‍රීඩා සංගමයට, පාසලට, සංවිධානයට ආදී ඔබගේ ඕනෑම අවශ්‍යතාවයකට සරිලන අයුරින් ටී-ෂර්ට් මසා නිමකර ගැනීමට Omax Creations.

• ලෝගෝ සහ අදාල විස්තර එම්බ්‍රොයිඩර් හෝ ප්‍රින්ට් කිරීම,

• ඕනෑම ආකරයකින් නිර්මාණය කිරීම,

• අව්ශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබාගැනීමේ හැකියාව,

• ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් සාදවා ගැනීමට සහ

• දිවයින පුරා ඕනෑම ස්ථානයකට ගෙන්වා ගැනීමට