Login for faster access to the best deals. Click here if you don't have an account.

Rent House and Room near the pitipana purana viharaya Pitipana Homagama

Rent or Lease

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Home Pitipana Homagama   155 views

1,000,015,000 ₨

  • Rent House and Room near the pitipana purana viharaya
  • Rent House and Room near the pitipana purana viharaya
Price: 1,000,015,000 ₨

පිටිපන පුරාණ විහාරය අසල නිවසක් සහ කාමරයක් කුලියට දීමට තිබේ. (129 මොරගහහේන මාර්ගය(දේවාල පාර) 

නිවස- රු. 15,000/=      කාමරය- රු. 10,000/=

  1. NSBM විශ්ව විද්‍යාලයට, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට  ඇවිද යා හැකි දුරින් පිහිටා ඇත.
  2. නිවසේ එක් නිදන කාමරයක්, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය ඇත. (මාස තුනක අත්තිකාරම් මුදලක් ලබා ගනී.)
  3. නිවස වෙනමම පිහිටා ඇත. (තනි නිවසක්)
  4. කාමරය උඩු මහලේ පිහිටා ඇත. වෙන් වශයෙන් නාන කාමරය ඇත. නිවසින් පිටත නාන කාමරය වුවද භාවිතා කල හැක. ඇදක්, පුටුවක්, මේසයක්, ඇදුම් රාක්කයක්, ෆෑන් එකක් කාමරය සමග ලබා දේ.( වේල් තුන සදහා කෑම සැපයීමට හැකියාව ඇත. ඒ අනුව මිල ගණන් වෙනස් වේ.)
  5. නිවස තාප්පයෙන් වට වී ගේට්ටු දමා ආරක්ෂිතව ඇත.
  6. කාමරය විශ්ව විද්‍යාල සිසු සිසුවියන් හෝ රැකියාවන් වල නිරත කාන්තා/පුරුෂ අය සදහා ලබා දේ.
  7. Contact- 0715351345- Peris