Login for faster access to the best deals. Click here if you don't have an account.

Retop TIG 250 Industrial Welding Plant 250S Welder with WP-26 Torch Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

5 years ago Business & Industry Colombo   122 views

62,460 ₨

  • Retop TIG 250 Industrial Welding Plant 250S Welder with WP-26 Torch
Location: Colombo
Price: 62,460 ₨

අලුත්ම,

වෘත්තිමය වෙල්ඩින් කටයුතු සඳහා සුදුසු RETOP TIG 250 S invertec මාදිලියේ ටිග් වෙල්ඩිං යන්ත්‍රය. මීටර් 4 ක වයරයක් අඩංගු WP-26 මාදිලියේ ටිග් ටෝර්ච් එකක් සමඟින්. ( WP-26 යනු WP-17 හි වැඩිදියුනු කල මාදිලියකි. සෙරමික් නොසල්, තඹ ඉලෙක්ට්‍රෝඩ් ඇතුලු ක්ශය වන කොටස් සියල්ල සමානයි.

මෙම ටෝච් සෙට් එකට වීදුරු නොසල් වුවද භාවිතා කල හැක. වීදුරු නොසල් උපකරණය සමඟ සපයනු නොලබේ. අවශ්‍යනම් වෙනම මිලදී ගත හැක ).

විශේෂතා :

☑️ අවුරුද්දක වගකීම.

☑️ ආක් ෆෝස් (ARC FORCE) සුසරකය සමඟින්.

☑️ ජපානයේ නිශ්පාදිත ඉලෙක්ට්‍රොනික් උපාංග ( ට්‍රාන්සිස්ටර් සහ කන්ඩෙන්සර් ) අන්තර්ගතයි.

☑️ සුදු යකඩ, යකඩ, පිත්තල, තඹ, ටයිටේනියම් වැනි ලෝහ පෑස්සිය හැක.

☑️ WP-26 මාදිලියේ ටිග් ටොර්ච් එකක් සහිතයි. ( WP-26 යනු WP-17 හි වැඩිදියුනු කල මාදිලියකි. සෙරමික් නොසල්, තඹ ඉලෙක්ට්‍රෝඩ් ඇතුලු අභ්‍යන්තර කොටස් සියල්ල සමානයි ).

ලබාගත හැකි ධාරාව: : 10 A 10.4 V සිට 230 A 19.2 V.

Duty cycle: 

  230 A 19.2 V (60%).

  180 A 17.2 V (100%).

වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 62,460.00

උපකරණය සඳහා අවුරුද්දක වගකීමක් සමඟින්.

අලෙවිය :

මිහිර හාඩ්වෙයාර්.

39/6 ප්‍රධාන පාර, 

අතුරුගිරිය.

Brand new,

RETOP brand Professional TIG welder with WP-26 type 4 meter torch set and ARC FORCE adjustment. ( WP-26 is an improved version of WP-17. All consumable parts such as ceramic nozzles, copper electrodes, diversion piece are the same.

Glass nozzles can be used with this torch set as well. Glass nozzles are not included in the advertised kit but can be purchased additionally if needed ).

Features:

☑️ 01 YEAR WARRANTY

☑️ JAPANESE ELECTRONIC PARTS INSIDE

☑️ INDUSTRIAL SERIES PRODUCT.

☑️ HEAVY DUTY WP-26 TYPE TORCH SET INCLUDED.

☑️ ARC FORCE ADJUSTMENT.

Brand : RETOP.

Model : TIG 250 S invertec.

High power & energy efficient MOSFET transistor technology.

Output current : 10A 10.4V - 230A 19.2V

Duty cycle: 

  230A 19.2V (60%)

  180A 17.2V (100%).

Input gas : Argon.

Input power required : 25.3 A 230 V.

Included accessories : WP-26 type 4 meter TIG torch set, Earth wire with clamp, Welding hand shield.

Ideal for welding Stainless steel, copper, brass, titanium, alloys etc.

Selling price Rs. 62,460.00 after discounts.

01 YEAR company warranty for welding plant excluding accessories.

Authorized dealer:

Mihira Hardware.

39/6 Main rd, Athurugiriya.