Outdoor Function decorations by SRI HELA MANDAPA


Do you searching for Charm,Elegant and rich looking decorations for your wedding or any other special day….


Here is the best chance from SRI HELA MANDAPA


Call us on - 0710385942/0750488441

Corona නිසා අයෙමත් Wedding එක කල් ගියාද?

Wedding එක ගන්න හිතාන් ඉන්නෙ පොඩියට ගෙදරද?

පොඩියට කලත් Decorations වලට ලොකු ලොකු ගනන් කිව්වද?

අතේ තියන ගානට මේ වගේ luxury පෙනුමක් තියන Decorations හැව්වද?

මෙන්න එහෙනම් ඔයාගෙ ප්
රශ්න සියල්ලට හොදම පිළිතුර


ඔබගේ මංගල දිනයට අවශ්
ය සියලුම සැරසිලි අතේ ඇති ගානට හිතේ ඇති විදියට ශ්
රී හෙළ මණ්ඩපයේ අපෙන්...

ඔබගේ මංගල දිනය උත්සව ශාලාවක පැවැත්වුවත්, නිවසේ පැවැත්වුවත් ඒ සෑම ලෙසටම ගැලපෙන ආකාරයට සියලුම වර්ගයේ සැරසිලි තෝරා ගැනීම් රැසකින්…

ස්වාභාවික(natural), කෘතිම(artificial) යන ආකාර දෙකෙන්ම ඔබේ කැමැත්ත පරිදී මල් හා අනෙකුත් ද්
රව්
ය තෝරා ගත හැක….

COVID සමයේ තැන් තැන් වල රස්තියාදු නොවී සියලුම දේවල් එකම තැනකින් කර ගන්න අදම ගන්න ශ්
රී හෙළ මණ්ඩපයට call එකක්


ඔයාල ගෙදරට වෙලා ඉන්න අපි මුලු Wedding එකම Plan කරලා දෙන්නම්
️
️SRI HELA MANDAPA EVENT & WEDDING PLANING️

කොරෝනා කාලේ කියලා ඔයාලගෙ ලස්සන දවසට ලෑස්ති වෙන එක කල් දැන්මද?හිත හිත ඉන්න එපා අදම ගන්න කෝල් එකක් අපි ඔයාලගෙ ලස්සන දවස ඔයාලගෙ ජීවිතේ හොදම දවස කරල දෙන්නම්.....

ඔබ ශ්
රී හෙළ මණ්ඩපයම තෝරා ගත යුත්තේ ඇයි?


ඔබේ විවාහ දිනය අලංකාර කර ගැනීමට අවශ්
ය සියලුම සේවා තැන තැන රස්තියාදු නොවී එකම වහලක් යටින් විශ්වාසනීය ලෙස සිදු කර ගැනීමට හොදම අවස්තාව


අගනුවර කේන්ද්
ර කර ගත් තරගකාරී ආයතන රැසක් අතරින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ ආදරය නොමදව දිනාගත් ශ්
රී හෙළ මණ්ඩපයේ පළපුරුදු කාර්ය මණ්ඩයලයේ පූර්ණ අත්දැකීම් හා මගපෙන්වීම් සමගින්, ඔබට සේවා රැසක්




ඔබේ ජීවිතයේ ලස්සනම දවසේ හැමෝටම අමුතුම අත්දකීමක් ලබා දෙන්න ශ්
රී හෙළ මණ්ඩපයේ අප සූදානම්


ඔබගේ පහසුව සදහාම වට්ටම් සහිතව තෝරා ගත හැකි විශේෂ පැකේජ හතරකින්


නිළමේ ඇදුම්

වෙස් නර්තන කණ්ඩායම්

පෝරු අෂ්ඨක

ජයමංගල ගාථා

සෞභාග්
ය මේස

කිරි කළ

සළු පාළිය

සියලුම ජෝතිෂ්
ය සේවා

Champagne Event

Girls Dancing Groups

Indian dhol welcome & Items

Decorations

Wedding luxury cars

Wedding cakes

Dj with full light systems

Wedding photography

Full event planing

ජීවිතේ ලස්සනම දවස ජීවිතේ මහන්සිම දවස නොවී ඇත්තටම ලස්සන දවසක් කරන්න ශ්
රී හෙළ මණ්ඩපයේ අපි හැම වෙලේම බැදිල ඉන්නවා


0750488441/0710385942 (ළගදි wedding එක ගන්න ඉන්නව නම් මේක ගන්නම ඕන call එකක්

)