Login for faster access to the best deals. Click here if you don't have an account.

Wartosin Wart Remover (Cosmetics Lanka ) Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Health & Pharmacy Colombo 14   70 views

1,499 ₨

  • Wartosin Wart Remover (Cosmetics Lanka )
Location: Colombo 14
Price: 1,499 ₨

 

 

WARTOSIN WART REMOVER

ඉන්නන් සදහා.

 

ඔබත් කැමතිද ඔබේ මුහුණේ ඉන්නෝ වලින් තොරව ලස්සනට තබා ගන්නට.

 

ඔබේ මුහුණේ ඉන්නෝ නැති කරගන්න සැලුන් වලටයි ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ටයි ලොකු මුදලක් වියදම් කරනවද?

 

එත් දැන් ඔබටම කියන අතේ තියෙන මුදලකට හිතේ හැටියට ඔබේ මුහුණ ලස්සන කරගන්න අපෙන් Warts Mark Removal Cream එකක්. 

 

බාවිතයෙන් පසු පියන තද කර වසා තබන්න. මාසයක් ඇතුලත බාවිතා කළ යුතුය.

වියළි සිසිල් ස්ථානයක තබන්න.

 

ආලේප කරන ආකාරය:  

 

බාවිතා කිරීමට පෙර හොදින් සොලවන්න.

මෙහි ඇති උපකරණය ආදාරයෙන් දවසකට දෙවතාවක් ආලේප කරන්න.

ඉන්නන් මත පමණක් තැවරෙන ලෙස සීමිත ප්‍රමාණයක් ආලේප කරන්න.

 

සති දෙකක් ඇතුලත ඉතා සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත හැක.

කිසිදු අතුරු ආබාධයක් නොමැත. 

 

Website: Cosmeticslanka.lk 

Facebook: [***]

Instagram: [***]

Additional Details

URL Cosmeticslanka.lk