WORLSITE Gasoline genarator 1KW
මාදිලිය EGT102
Company price 27,650/=
Our price 19,650/=
උපරිම බලය 1KW
ක්‍රියාකරී බලය 850W
වෝල්ට් 12
ඇම්පියර් 8
මිනිත්තුවට කැරකෙන වට ප්‍රමාණය 3000
සෙල්ෆ්ස්ටාර්ට් රහිතයි
මෙම යන්ත්‍රයට මාස 6 පූර්ණ වග්කීමක් ඇත.මාස 6න් පසුවද යන්ත්‍රය අලුත් වැඩිය කිරීමද අප අයතනය විසින් සිදු කරනු ලබේ.
මෙම යන්ත්‍රයට අවශ්‍ය වන අනෙකුත් සියලුම උපාංග අප ආයතනයෙන් සාධාරණ මිලකට මිලදී ගත හැක
එසේම මෙම යන්ත්‍රටම වෙනත් සන්නමයන් වලින් ඔබට සාධාරණ මිලකට මිලදී ගත හැක.
වෙනත් සන්නමයන වනුයේ (Dongcheng,makita,SALi,XCORT,
WORKSITE,AEG,ANCHOR,MEBOTE,
BODA,DAEWOO,HYHUNDAI)මෙම සියලුම සන්නාම වලින්ම ඔබට මෙම යන්ත්‍රය මිලදී ගත හැක.
ඔබට මෙම යන්ත්‍රය මෙම සාධාරණ මිලට මිලදී ගත හැකියේ
All Tools
Moratuwa ආයතනයෙන් පමණි
තවද කුලියට දීමට අරම්භ කරන අයටද මෙම විශේෂිත දීමනව හිමි වන අතර ඔවුන්ට මෙම යන්ත්‍රය භාවිතා කරන ආකරය පිළිබද දනුම අප අයතන විවුර්ත ඕනෑම අවස්ථාවක
ලබා දිය හැක
අප ආයතනයට පැමිණීමට අපහසු පාරිභෝගිකයන් හට මෙම භාණ්ඩ කූරියර් සේවාව මගින් ඔවුන්ට එම භණ්ඩ ලබා ගත හකි වේT
අප අයතනයේ ලිපිනය
නො 60 ද,
සොයිසා පාර,
රවතවත්ත,
මොරටුව.
WORLSITE Gasoline genarator 1KW
Model EGT102
Company price 27,650 / =
Our price 19,650 / =
Maximum power 1KW
Activation power 850W
12 volts
8 amps
Rotation speed 3000 per minute
Without Selfstart
This machine has a full warranty of 6 months. We will also repair the machine after 6 months.
All other accessories required for this machine can be purchased from us at reasonable prices
You can also buy the same machine from other brands at a reasonable price.
Other brands are (Dongcheng, makita, SALi, XCORT,
WORKSITE, AEG, ANCHOR, MEBOTE,
BODA, DAEWOO, HYHUNDAI) You can buy this machine from all these brands.
You can buy this machine at this reasonable price
All Tools
Only from Moratuwa
Renters are also entitled to this special offer and they will be informed on how to use this machine at any time.
Can be given
Customers who find it difficult to reach our company will be able to receive the goods through this courier service
The address of our institution
No. 60,
de Soysa Road,
Rawathawatta,
Moratuwa.