Login for faster access to the best deals. Click here if you don't have an account.

අමාරු ECON ලේසියෙන්ම ගොඩ යන්න තනි හෝ කණ්ඩායම් පංති Ja Ela

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Education Ja Ela   28 views

2,500 ₨

  • අමාරු ECON ලේසියෙන්ම ගොඩ යන්න තනි හෝ කණ්ඩායම් පංති
Location: Ja Ela
Price: 2,500 ₨

බද්දෙන් පසු ආර්ථික අතිරික්තය සොයා ගන්න අපහසුද?

ඌණපූර්ණ ගෙවීම් සහ අතිරික්ත මිලදී ගැනීම් පැටලෙනවාද?

සාර්ව ආර්ථික සමතුලිතය තේරුම් ගන්න අමාරුද?

ආදායම් වියදම් ප්‍රවේශ අමාරුද?

 

සියල්ල මුල සිට ක්‍රමවත්ව ඉගෙන ගන්න,

සමිත් අල්විස් BA.(Hons).Econ,Kelaniya / Dip in HRM (Open Uni)

තනි හෝ කණ්ඩායම් පංති

විමසීම් : 071-7556342

පාසැල්ගුරුවරයෙකුවනබැවින්ප්රශ්නපත්ආකෘතිය, විෂයනිර්දේශයසහඋත්තරපත්ඇගයීමපිළිබදපුළුල්දැනුමක්සතුවීම

 

සෑම පාඩමක් සදහාම නිබන්ධයක්

පසුගිය ප්‍රශ්න පත්‍රහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර

සෑම පාඩමක් අවසානයේදීම කෙටි සටහන්

පාඩම් මතක තබා ගැනීමට පහසු ක්‍රම

ගණිත ගැටළු සහිත පාඩම් සදහා සුවිශේෂී ක්‍රම