Login for faster access to the best deals. Click here if you don't have an account.

මම ඔයාලට අරගෙන ආවෙ ලස්සනම ලස්සන ඒ වගේම Branded quality handbag Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Other Colombo   112 views

-- ₨

  • මම ඔයාලට අරගෙන ආවෙ ලස්සනම ලස්සන ඒ වගේම Branded quality handbag
Location: Colombo
Price: -- ₨

මම ඔයාලට අරගෙන ආවෙ ලස්සනම ලස්සන...ඒ වගේම Branded quality handbag එකක්....
මේ Bag එක ලොකුම ලොකු discount එකකට ගන්න ඔයාලට හොඳ Chance එකක් තමයි මේ..
*ඔයාට ඕන හැමදේම දාගන්න පුලුවන් තරම් ඉඩත් තියෙන Large size bag එකක්*
ඒ විතරක්ද එළියේ තියෙන ලස්සන පොකට් එක ඔන්න හදිසියේ පාවිච්චියට ගන්න පුළුවන් items කීපයක් දාන්නත් පුළුවනි,
ඉතින් ඔන්න bag දෙක තුනක් එල්ලගෙන office ගියපු කාලේ ඉවරයි...
ඔයාට office ගෙනියන්න,ගමන් ගෙනියන්න හරිම ලස්සනයි
ගෙවන මුදලට හරිම සාධාරණයි
ගොඩක් කාලයක් daily පාවිච්චි කලත් කිසිම damage එකක් වෙන්නේ නෑ,ඒ තරමටම highly quality and highly durable ️
Sandhamn Handbag
Size 35*125*28 CM
ජුලි 15 වෙනකල් හිතාගන්න බැරි තරම් ලොකු 50% ලොකුම ලොකු offer එකකින්
බෑග් එක මේ මුදලට කොච්චර වටිනවද කියලා මේ photos වලින්ම බලන්නකෝ
ඉතින් මේ oriflame බ්රෑන්ඩඩ් හෑන්ඩ්බෑග් එක අවශ්ය කෙනෙක් ඉන්නව නම් මට ඉන්බොක්ස් හෝ whatsapp (0740428032) මැසේජ් එකක් දාන්න angels