Login for faster access to the best deals. Click here if you don't have an account.

ලී රවුම් කරන මැශින් (කර්ටන් බාර් රවුම් කරන මැශින් නිර්මාණය) Kuliyapitiya

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Home Kuliyapitiya   475 views

-- ₨

  • ලී රවුම් කරන මැශින් (කර්ටන් බාර් රවුම් කරන මැශින් නිර්මාණය)
  • ලී රවුම් කරන මැශින් (කර්ටන් බාර් රවුම් කරන මැශින් නිර්මාණය)
Location: Kuliyapitiya
Price: -- ₨ Negotiable

Krishan Dimuthu

ලී රවුම් කරන මැශින් හා ලී මිටි වල කෙලවර පොට කපන්න හා උල් කරන්න..
(Rounding ,Tip and Thread )
හැදි මිටි/ඉදල් හා කොසු මිටි /කර්ටන් බාර් රවුම් කරන මැශින් නිර්මාණය.
0777432303 / 0714920436
කුලියාපිටිය හෙට්ටිපොළ
මිල Rs.50000/= සිට ඉහළට.
අවශ්ය පරිදි විෂ්කම්භයකින් යුතුව නිර්මාණය.
(උපරිම අඟල් 2 පමණි)
මාස 12 වගකීම් කාලයක්
සමග මිලදී ගත හැක.මොටර් සහිත හා රහිත අවශ්යතාවය අනුව මිල දී ගත හැක.
මේවන විට මැශින් 50 අධික සංඛ්යාවක් අලවි කර ඇති බව ඉතා සතුටින් ප්රකාශ කරමි.